ප්‍රමුඛ පුවත 1

සාපෙළ පිළිතුරු ඇගයීම් කටයුතු යළි ලබන සතියේ

(UTV| කොළඹ) – අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ දෙවන අදියර ලබන 8 වන දා ආරම්භ වීමට නියමිතය.

එම කටයුතු මධ්‍යස්ථාන 29කදී සිදු කෙරෙන අතර එය ලබන 17 වන දා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඇගයීම් මධ්‍යස්ථාන සඳහා යොදා ගන්නා පාසල් 6ක් අදාළ කාලය තුළ සම්පූර්ණයෙන් වසා දැමේ.

අතර සෙසු පාසල් 23 වසා දැමීමකින් තොරව සිදු කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ ය.

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ පළමු අදියර පසුගිය 23 වන දා සිට 31 වන දා පැවැත්වුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

රටේ වගකීම භාර ගැනීමට සුදානම් – ඇමති සජිත් කියයි

Mohamed Dilsad

ඇඳිරි නීතිය පිලිබඳ නවතම නිවේදනය [RELEASE]

Mohamed Dilsad

බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ඒ.ජේ.එම් මුසම්මිල් දිව්රුම් දෙයි.

Mohamed Dilsad

Leave a Comment