ප්‍රමුඛ පුවත 1

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් දීප ව්‍යාප්ත අලි සමීක්ෂණයක්

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාවේ වන අලි ගැවසෙන ප්‍රදේශ සියල්ලම ආවරණය වන පරිදි අලි සමීක්ෂණයක් සැප්තැම්බර් මස 13 සහ 14 දෙදින පුරා ක්‍රියාත්මක කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සැලසුම්කර තිබේ.

මෙම සමීක්ෂණය ස්ථාන 2229දී සමීක්ෂකයින් 7316ක් යොදාගෙන ය සිදු කිරීමට නියමිතය.

2011 වසරේ වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අවසන් වරට වන අලි සමීක්ෂණයක් සිදුකර තිබෙන අතර එහිදී වන අලි ගහනය 5879ක් ලෙස ගණන් බලා තිබුණි.

මෙම සමීක්ෂණය සඳහා බාහිර පුද්ගලයන් සහභාගී කර ගැනීමටද එම දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙන බවත් ඒ අනුව 011-2888585 දුරකතන අංකය අමතා සමීක්ෂකයෙක් ලෙස ලියාපදිංචි විය හැකි බවත් වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බස් ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු වෙයි

Mohamed Dilsad

දෝෂයක් හේතුවෙන් ඉන්ධන ප්‍රවාහනය කළ දුම්රියක් පීලි පනී

Mohamed Dilsad

මෙරට තවත් ආසාදිතයින් පස්දෙනෙක් සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment