ප්‍රමුඛ පුවත 1

අධික වර්ෂාවත් සමඟ නාවලපිටිය ජලයෙන් යටවෙයි

(UTV| කොළඹ) – මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පවතින අධික වර්ෂාවත් සමඟ මහවැලි ගඟ පිටාර ගැලිමෙන් නාවලපිටිය ප්‍රදේශයේ නිවාස රැසක් ජලයෙන් යටවී ඇති බව වාර්තා වෙයි.

නාවලපිටිය ජයසුන්දරඕවිට ප්‍රදේශයේ ඇතැම් නිවාස දෙමහල් ගොඩනැගිල්ලක් සහිත නිසා පිරිසක් උඩුමහල්වල රැදී සිටින බවත්, පහත් මහලේ සිටි විශාල පිරිසක් මේ වන ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇති බවත් වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සජින් ද වාස්ට එරෙහි නඩුව යළි කල්යයි

Mohamed Dilsad

හෙට සහ අනිද්දා වැසි තත්ත්වයේ වර්ධනයක්

Mohamed Dilsad

නව තානාපතිවරුන් අක්තපත්‍ර භාරදෙයි

Mohamed Dilsad

Leave a Comment