ප්‍රමුඛ පුවත 1

බුද්ධ ශාසන ඇමති අද ජනාධිපති විමර්ශන කොමිසම හමුවට එන්න සුදානම්

(UTV| කොළඹ) – බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා අද දිනයේ වංචා දුෂණ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති විමර්ශන කොමිසම් සභාව වෙත කැඳවා තිබේ.

ඒ මහපොළ ශිෂ්‍යත්ව භාරකාර අරමුදලේ සිදුව ඇති වංචා දුෂණ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහාය.

මේ අතර  හිටපු විදුලිබල අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් සියඹලාපිටිය මහතාටද ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී  ඇති අතර විදුලිබල මණ්ඩලයේ විදුලි ධාරිතා  මිළදී ගැනිමේදි සහ බලාගාර සඳහා ඉන්ධන ලබා ගැනිමේදි  සිදුවු වංචා දුෂණ සම්බන්ධයෙන් වන පැමිණිල්ලකට අදාළව ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

2019 ලක්දිව ඉංජිනේරු සමාගම රුපියල් මිලියන 35ක වාර්තාගත ලාභයක් ලබයි

Mohamed Dilsad

මහ නායක හිමිවරුගෙන් කතානායකට ඉල්ලීමක් [VIDEO]

Mohamed Dilsad

ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ද රතු එළි දල්වයි

Mohamed Dilsad

Leave a Comment