ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සමුළුව අදයි

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සමුළුව අද පස්වරු 3.00ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

මෙම සමුළුව සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වේ.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට පිරිනැමීම මෙම සමුළුවේ දී සිදු වන අතර ඔහු විසින් එම පෙරමුණේ ජනපති අපේක්ෂකයා පිළිබද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

08 සහ 09 දිනයන්හිදී වැසි වර්ධනයක්..

Mohamed Dilsad

රටේ ආරක්‍ෂාව රැකිය යුත්තේ රජයයි – මහින්ද රාජපක්‍ෂ

Mohamed Dilsad

හෂීස් මත්කුඩු තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ

Mohamed Dilsad

Leave a Comment