ප්‍රමුඛ පුවත 1

08 සහ 09 දිනයන්හිදී වැසි වර්ධනයක්..

(UTV| කොළඹ) – පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් පෙබරවාරි මස 08 සහ 09 දිනයන්හිදී බලාපොරොත්තු වන බව කාළගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව අද (07) දහවල් නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වෙයි.

එසේම අද (07) දිනයේදි දිවයිනේ බොහෝ ප්‍රදේශවලවල විශේෂයෙන් සවස 2.00 පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවද සඳහන්.

සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 වැඩි තද වැසි බලාපොරොත්තු වේ.

ත්‍රිකුණාමලය සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවද එම නිවේදනයෙහි සඳහන් වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති යළි දිවයිනට

Mohamed Dilsad

‘අතකොටා’ ට වසර 24 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම වේ

Mohamed Dilsad

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආයතන 3කට සභාපතිවරු පත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment