ප්‍රමුඛ පුවත 1

වෙලේ සුදාගේ මරණ දඩුවමට එරෙහි අභියාචනයට දින නියම කරයි..

(UTV| කොළඹ) – ගම්පොල විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා විසින් තමන්ට ලබාදී ඇති මරණ දඩුවම අභියොගයට ලක් කරමින් ගොනු කළ අභියාචන පෙත්සම පෙබරවාරි මස 15 වනදා වැඩිදුර විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (07) නියෝග කරනු ලැබීය.

ඒ, එම පෙත්සම දීපාලි විජේසූරිය සහ අචල වෙන්ගප්පුලි යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැදවූ අවස්ථාවේදීයි.

2008 වර්ෂයේ ගල්කිස්ස ප‍්‍රදේශයේ දී හෙරොයින් ග‍්‍රෑම් 07 කට අධික ප‍්‍රමාණයක් සන්තකයේ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට කොළඹ මහාධිකරණය විසින් 2015  ඔක්තොම්බර් 14 වනදා විත්තිකරුට මරණ දණ්ඩණය නියම කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහජන ආරක්ෂාව උදෙසා ජනපතිගෙන් විශේෂ ගැසට් නිවේදනයක් [GAZETTE]

Mohamed Dilsad

සජිත් දෙමළ ජාතික සන්ධානය අතර සාකච්ඡා

Mohamed Dilsad

පිටකොටුවේ වෙළඳ සැලක ගින්නක්

Mohamed Dilsad

Leave a Comment