කලා

කොළඹ ගායන වෘන්දය එළි දක්වන “නාද යෝග” හෙට ජනකලා කේන්ද්‍රයේදී

(UTV| කොළඹ) – කොළඹ ගායන වෘන්දය  එළි දක්වන “නාද යෝග” සංගීත සන්ධ්‍යාව හෙට(10) පස්වරු 6ට බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේදී පැවැත්වේ.

රාගධාරී ගායනා මෙන්ම බටහිර සංගීතයේ උපයෝගීතා භාවිතයෙන් කළ නව නිර්මාණ රැසක් මෙහිදී එළි දැක්වීමට සියළු කටයුතු සුදානම් කර තිබේ.

පෙරඅපරදිග සංගීත සංස්කෘතීන් යා කරමින් උතුරු ඉන්දියානු සංගීත සම්ප්‍රදායානුකූල නිර්මාණත් දකුණු ආසියාතික රටවල් වල ජන සංගීතය ආශ්‍රිත නිර්මාණත් කැටිකොට මෙම සංගීත ප්‍රසංගය නැරඹීමට පැමිණෙන ලෙස සංගීතයට ලැදි කලාකාමී ඔබ සැමට කොළඹ ගායන වෘන්දය අරාධනා කරයි.

කොළඹ ගායන වෘන්දයේ නව නිර්මාණයකි මේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගායිකා ෂකිරාට ස්පාඤ්ඤයේදී වල් ඌරු ප්‍රහාරයක්

Mohamed Dilsad

ඵෙතිහාසික රුහුණු කතරගම මහ දේවාලයේ ඇසල පෙරහර මංගල්‍යයේ 9 වන දිනය අදයි

Mohamed Dilsad

කොවිඩ් ආසාදිත බොලිවුඩ් තරු අතර අමීර් ඛාන්

Mohamed Dilsad

Leave a Comment