ක්‍රීඩාගොසිප්

ලසිත් මාලිංග ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ නායකතත්වයට ?

නවසීලන්ත තරඟ සංචාරයේදී ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ නායකයා ලෙස ලසිත් මාලිංග පත් කිරීමට ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.

මේ අතර, දිමූත් කරුණාරත්න එක්දින සහ ටෙස්ට් තරගවලදී ශ්‍රී ලංකාවට නායකත්වය දෙනු ඇත.

Related posts

2019 ලෝක කුසලාන තරගාවලිය අහිමි වන රට?

Mohamed Dilsad

IPL තරඟාවලිය අහෝසි වුණහොත් කෝටි 4000 ක අලාභයක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් අක්‍රමිකතා සෙවීමට විශේෂ කාර්යාලයක්

Mohamed Dilsad

Leave a Comment