ක්‍රීඩාගොසිප්

ලසිත් මාලිංග ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ නායකතත්වයට ?

නවසීලන්ත තරඟ සංචාරයේදී ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ නායකයා ලෙස ලසිත් මාලිංග පත් කිරීමට ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.

මේ අතර, දිමූත් කරුණාරත්න එක්දින සහ ටෙස්ට් තරගවලදී ශ්‍රී ලංකාවට නායකත්වය දෙනු ඇත.

Related posts

ශ්‍රී ලංකා එක්දින නායකත්වයට නවකයෙක්?

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට එරෙහි ඔස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතයේ වෙනස්කම් දෙකක්..

Mohamed Dilsad

IPL අවසන් මහා තරගය අදයි

Mohamed Dilsad

Leave a Comment