ගොසිප්

ලසිත් මාලිංග යලිත් කරලියට ?විස්සයි20 කණ්ඩායමේ නායකත්වයට?

(UTV|COLOMBO) – නවසීලන්ත තරඟ සංචාරයේදී ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ නායකයා ලෙස ලසිත් මාලිංග පත් කිරීමට ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.

මේ අතර, දිමූත් කරුණාරත්න එක්දින සහ ටෙස්ට් තරගවලදී ශ්‍රී ලංකාවට නායකත්වය දෙනු ඇත.

Related posts

කෘත්‍රිමව කොවිඩ් වැළඳීමට සලස්වන නව අත්හදාබැලීමක්

Mohamed Dilsad

‘මම ජනතාවගේ මිතුරෙක්’ – රනිල් කියයි

Mohamed Dilsad

පාසැල් සිසුවෙකු නිසා කළුතරින් නව පොලිස් පොකුරක්

Mohamed Dilsad

Leave a Comment