ප්‍රමුඛ පුවත 1

පළමු පාසල් වාරය ලබන 05 වනදා ඇරඹේ

(උදයම්,කොළඹ)  – රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරය ලබන 05 වන දිනෙන් අවසන්වේ.
අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ දෙවන පාසල් වාරය අප්‍රේල් මස 26 වනදා ආරම්භ වීමට නියමිත බවය.
මුස්ලිම් පාසල් සඳහා පළමු පාසල් වාරය ලබන 06 වනදායින් අවසන් වන අතර එම පාසල් දෙවන පාසල් වාරය අප්‍රේල් මස 19 වන දා  ආරම්භ කිරීමට නියමිත බව එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

සයිබර් ප්‍රහාරවලින් ආරක්ෂා වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ.

Mohamed Dilsad

කතානායකවරයා අද පස්වරුවේ ජනපති සමුවීමට සුදානම්

Mohamed Dilsad

ශ්‍රීලනිප ආසන සංවිධායකවරු අද කොළඹට

Mohamed Dilsad

Leave a Comment