ප්‍රමුඛ පුවත 1

ඌවට -මෛත්‍රී,මධ්‍යමට-කීර්ති, දකුණට- හේමාල්, පත් කෙරේ

(UTV| කොළඹ) – මධ්‍යම, දකුණ සහ ඌව පළාත් සඳහා යලිත් වරක් ආණ්ඩුකාරවරුන් තිදෙනෙක් පත් කර තිබේ.

අද(05) උදෑසන මෙම නව ආණ්ඩුකාරවරුන් දිවුරුම් දුන් බව වාර්තාවේ.

නව දිවුරුම් දීම අනුව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කීර්ති තෙන්නකෝන් මහතා ද, ඌව පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් මෛත්‍රී ගුණරත්න මහතා සහ දකුණු පළාත් ආණ්ඩුකාර ධූරයට හේමාල් ගුණසේකර මහතා පත්ව ඇත.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා පෙරේදා දිනයේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වූ අතර කීර්ති තෙන්නකෝන් මහතා දකුණු පළාත් ආණ්ඩුකාර ධූරයෙන් ඊයේ ඉල්ලා අස්විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පුජීත් ජයසුන්දරවත් රෝහල් ගත කෙරෙයි

Mohamed Dilsad

දියතලාව ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයේ 92 වන විසිර යාමේ පෙළපාලිය ජනපති ප්‍රධානත්වයෙන්(ඡායාරූප)

Mohamed Dilsad

සියලුම රාජ්‍ය ආයතන වල වායුසමීකරණ භාවිතයේදී සීමාවක්

Mohamed Dilsad

Leave a Comment