ප්‍රමුඛ පුවත 1

ඌවට -මෛත්‍රී,මධ්‍යමට-කීර්ති, දකුණට- හේමාල්, පත් කෙරේ

(UTV| කොළඹ) – මධ්‍යම, දකුණ සහ ඌව පළාත් සඳහා යලිත් වරක් ආණ්ඩුකාරවරුන් තිදෙනෙක් පත් කර තිබේ.

අද(05) උදෑසන මෙම නව ආණ්ඩුකාරවරුන් දිවුරුම් දුන් බව වාර්තාවේ.

නව දිවුරුම් දීම අනුව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කීර්ති තෙන්නකෝන් මහතා ද, ඌව පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් මෛත්‍රී ගුණරත්න මහතා සහ දකුණු පළාත් ආණ්ඩුකාර ධූරයට හේමාල් ගුණසේකර මහතා පත්ව ඇත.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා පෙරේදා දිනයේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වූ අතර කීර්ති තෙන්නකෝන් මහතා දකුණු පළාත් ආණ්ඩුකාර ධූරයෙන් ඊයේ ඉල්ලා අස්විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මොහොමඩ් මුසම්මිල් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට…

Mohamed Dilsad

ජාතික රණවිරු අනුස්මරණ උළෙල ජනපති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට මරණීය දණ්ඩනය

Mohamed Dilsad

Leave a Comment