ප්‍රමුඛ පුවත 1

රවී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වෙයි

(උදයම්,කොළඹ)  –  මෙරට පළමු විධායක ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතා ගේ එකම පුත්‍රයා වන රවී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වෙයි.

කොල්ලුපිටියේ පිහිටි කැපිටල් රෙසිඩන්සීස්  නිවාස සංකීර්ණයේ ඇති ඔහුගේ  නිවසේදී මෙලෙස ඔහු අභාවප්‍රාප්ත වී තිබේ.

සුළු අසනීප තත්ත්වයකින් පසුවූ ඔහු මිය යන විට 80 වන වියේ පසු වූ බව පවුලේ ඥාතීන් පවසයි.

මෙරට විශේෂ කාර්ය බළකාය ස්ථාපිත කිරීමට පුරෝගාමීව කටයුතු කරනු ලැබුවේ රවී ජයවර්ධන මහතාය.

Related posts

ජනපති උපදේශකයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

බැසිල් ඇතුළු විත්තිකරුවන් සිව්දෙනාට එරෙහි නඩුව කල් යයි

Mohamed Dilsad

දිවයින පුරා යුධ හමුදා නිලධාරීන් 5000 ක්..

Mohamed Dilsad

Leave a Comment