විදෙස්

මිෂෙල් ඔබාමාගෙන් ජනපතිවරණය ගැන ප්‍රකාශයක්

(UTV| කොළඹ) – ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු පළමු ආර්යාව වන මිෂෙල් ඔබාමා හට ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස සිදුකෙරෙන ඉල්ලීම්වලට පැහැදිලි පිළිතුරක් ඊයේ (02) ලබාදුන්නාය.

ඒ රටට සේවය කිරීම සඳහා වෙනත් ආකාරයන් පවතින්න බවත් ඒ අනුව තමා ඇමරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ කිසිදු අවස්ථාවක් නොමැති බවත් ඇය කියා සිටියාය.

මිට අමතරව, ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරයෙන් ඉවත් කිරීම සඳහා ඩිමොක්‍රටික් පක්ෂයට ඉදිරිපත් කළ හැකි හොඳම ප්‍රතිවාදියා මිෂෙල් ඔබාමා බව සුප්‍රකට ඇමරිකානු සිනමාකරු මයිකල් මෝගන් පසුගිය දා ප්‍රකාශ කර සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විශ්වාසභංගයෙන් තෙරේසා මේට ජය

Mohamed Dilsad

ඇමසෝන් හමුවේ මයික්‍රොසොෆ්ට් දෙවැනි තැනට පසුබසී…

Mohamed Dilsad

චීනයේ හුවාවේ සමාගමට එරෙහිව ඇමරිකාවෙන් අපරාධ චෝදනා…

Mohamed Dilsad

Leave a Comment