විදෙස්

විශ්වාසභංගයෙන් තෙරේසා මේට ජය

(UTV| කොළඹ) – තමන්ට එරෙහිව ඉදිරිපත් කල විශ්වාසභංග යෝජනාවෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ ජය ගනී.

ඇයගේ නායකත්වය අභියෝගයට ලක් කරමින් ඊයේ පැවති මෙම ඡන්ද විමසීමේදී 63%ක වැඩි ඡන්ද ප්‍රතිශතයක් හිමි කර ගැනීමට තෙරේසා මේ සමත් වූ බව විදෙස් වාර්තා පවසයි.

මන්ත්‍රීවරුන් 200 දෙනෙකු තෙරේසා මේට පක්ෂව ඡන්දය භාවිත කළ අතර විපක්ෂව ලද ඡන්ද සංඛ්‍යාව 117ක් පමණි.

මේ අනුව තවත් වසරක් ගත වන තෙක් තෙරේසා මේට එරෙහිව නායකත්ව අභියෝගයක් ඉදිරිපත් කිරීමට නොහැකි වනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

WhatsApp සඳහා නව විශේෂාංග

Mohamed Dilsad

බ්‍රිතාන්‍ය රජ පවුලේ නියෝගය මත ඩයනා කුමරිය මරා දැමූ බව හෙලිවේ(වීඩියෝව)

Mohamed Dilsad

දකුණු කොරියවෙත් කොරෝනා ආසාදිත රැඳවියන් ඉහළ යයි

Mohamed Dilsad

Leave a Comment