ප්‍රමුඛ පුවත 1

අලව්ව සහ පොල්ගහවෙල ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්වයට

(UTV| කොළඹ) – අලව්ව සහ පොල්ගහවෙල අතර ප්‍රධාන මාර්ගයේ දුම්රිය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් බාධා එල්ල වී තිබු දුම්රිය මාර්ගය යථා තත්වයට පත්කර තිබේ.

අද පෙරවරු 5.25 ට මෙලෙස කාර්මික දෝෂයකට ලක්වී තිබුණේ පොල්ගහවෙලින් කොළඹ කොටුව බලා ගමන් ආරම්භ කල දුම්රියයි.

මේ හේතුවෙන් කොළඹ කොටුව බලා ධාවනය වු සියලු දුම්රිය ප්‍රමාද වී තිබුණේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සරසවි අනධ්‍යන සේවකයින් හෙට වර්ජනයකට සුදානම් වෙයි.

Mohamed Dilsad

මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂ ලේකම්වරු අතර සාකච්ඡාවක්

Mohamed Dilsad

ජවිපෙ විශ්වාසභංගයේ අරමුණ පොදු ජන පෙරමුණ පවසයි

Mohamed Dilsad

Leave a Comment