ක්‍රීඩා

නවසිලන්ත ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාව සමඟ ටෙස්ට් තරඟ 2ක් සහ පන්දුවාර 20යි 20 තරඟ 3කට සහභාගී වීම සදහා නවසිලන්ත ක්‍රිකට් කණ්ඩායම ඊයේ (02) රාත්‍රියේ දිවයිනට පැමිණියා.

කේන් විලියම්සන්ගේ නායකත්වයෙන් යුතු නවසීලන්ත කණ්ඩායම ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් ඇතුලත් වේ.

දෙරට අතර පළමු ටෙස්ට් තරගය ලබන 14 වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයව ඇති අතර දෙවන ටෙස්ට් තරගය ලබන 22 වනදා සිට කොළඹ පී සරා ක්‍රීඩාංගණයේදීයි පැවැත්වෙයි.

පන්දුවාර විස්සයි 20 යි 20 තරගාවලියේ සියළුම තරග මහනුවර පල්ලකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි .

මෙහි පළමු විස්සයි 20 යි 20 තරඟය සැප්තැම්බර් 01, 03 සහ 06 වැනි දිනයන්හි එම තරග පැවැත්වෙන බව ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ද. අප්‍රිකාව – ශ්‍රී ලංකාව : තීරණාත්මක දෙවන තරගය අදයි

Mohamed Dilsad

තරඟ තහනම ගැන ජයසුරියගෙන් විශේෂ ප්‍රකාශයක්.

Mohamed Dilsad

ශ්‍රී ලංකා – එංගලන්ත 3 වන පන්දුවාර විස්සයි විස්ස තරගය හෙට

Mohamed Dilsad

Leave a Comment