ප්‍රමුඛ පුවත 1

හජ් උත්සවය නිසා මුස්ලිම් පාසල්වල තුන්වන වාරය ආරම්භ වන දිනයේ වෙනසක්

(UTV| කොළඹ) – මුස්ලිම් බැතිමතුන් මහත් භක්තියෙන් සමරනු ලබන හජ්ජි උත්සවය හේතුවෙන් දිවයිනේ සියලු මුස්ලිම් පාසල්වල තුන්වන පාසල් වාරය ආරම්භ කිරිමේ දිනය සංශෝධනය කර ඇත.

අගෝස්තු මස 15 වන බ්‍රහස්පතින්දා මුස්ලිම් පාසල් ආරම්භ කිරිමට නියමිතව තිබුනත් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කලේ දිවයිනේ සියලු මුස්ලිම් පාසල්වල තුන්වන පාසල් වාරය අගොස්තු 19 වනදා සදුදා ආරම්භ කරන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]vv

Related posts

ජනාධිපතිවරණය කැඳවීමේ ගැසට් නිවේදනය ඔක්තෝබර් මස නිකුත් වේ.

Mohamed Dilsad

ජනපතිගෙන් ගුවන්තොටුපොළ බලධාරින්ට උපදෙස් රැසක්

Mohamed Dilsad

මරණ දඬුවම ගැන ජනපති යළිත් අවධාරණය කරයි

Mohamed Dilsad

Leave a Comment