ප්‍රමුඛ පුවත 1

‘විල්පත්තු අර්බුදය දෙස ජාතිවාදී කෝණයෙන් නොබලන්න’ ඇමති රාජිත

(උදයම්,වව්නියාව)  – විල්පත්තු ජාතික වනෝද්‍යානය පිළිබඳ මතුව ඇති ගැටළුව සම්බන්ධයෙන් ජාතිවාදි කෝණයෙන් නොබැලිය යුතු බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
වව්නියාව දිස්ත්‍රීක් මහ රෝහලේ පැවැති  උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් රාජිත සේනාරත්න අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙහිදී අමාත්‍ය මණ්ඩල සංශෝධනය සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීන් විමසා ඇත. ඊට පිළිතුරු දුන් අමාත්‍යවරයා පවසා ඇත්තේ තමන් ලබා දෙන ඕනෑම අමාත්‍යාංශයක කටයුතු කිරීමට සූදානම් බවය.

Related posts

අගමැතිගෙන් මැතිවරණ නිළධාරීන්ට තුති

Mohamed Dilsad

ජපාන ඉහළ පෙළේ ආයෝජකයන් පිරිසක් සහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අතර හමුවක්

Mohamed Dilsad

ගාල්ල දිස්ත්‍රික්ක පුරා හෙට (03) සිට ඩෙංගු මර්දන වැඩසටහනක්

Mohamed Dilsad

Leave a Comment