ප්‍රමුඛ පුවත 1

‘විල්පත්තු අර්බුදය දෙස ජාතිවාදී කෝණයෙන් නොබලන්න’ ඇමති රාජිත

(උදයම්,වව්නියාව)  – විල්පත්තු ජාතික වනෝද්‍යානය පිළිබඳ මතුව ඇති ගැටළුව සම්බන්ධයෙන් ජාතිවාදි කෝණයෙන් නොබැලිය යුතු බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
වව්නියාව දිස්ත්‍රීක් මහ රෝහලේ පැවැති  උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් රාජිත සේනාරත්න අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙහිදී අමාත්‍ය මණ්ඩල සංශෝධනය සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීන් විමසා ඇත. ඊට පිළිතුරු දුන් අමාත්‍යවරයා පවසා ඇත්තේ තමන් ලබා දෙන ඕනෑම අමාත්‍යාංශයක කටයුතු කිරීමට සූදානම් බවය.

Related posts

ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂක ඉවතට

Mohamed Dilsad

සමන් දිසානායක CID අත්අඩංගුවට.

Mohamed Dilsad

ශිෂ්‍යත්ව ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් වෙයි

Mohamed Dilsad

Leave a Comment