ක්‍රීඩා

ශ්‍රී ලංකා-බංග්ලාදේශ පන්දු වාර විස්සයි විස්ස තරඟය හෙට

(උදයම්,කොළඹ)  – සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවැත්වෙන තරඟ දෙකකින් සමන්විත පන්දු වාර විස්සයි විස්ස තරඟාවලියේ පළමු තරඟය හෙට ආරම්භවීමට නියමිතය.

තරඟය ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදී පැවැත්වේ.

හෙට තරඟ වදින ශ්‍රී ලංකා සංචිතයෙන් කුසල් මෙන්ඩිස් සහ දිනේෂ් චන්දිමාල් ඉවත් කර ඇති බව වාර්තාවේ.

ඒ වෙනුවට ෂෙහාන් ජයසූරිය සහ තිසර පෙරේරා සංචිතයට කැඳවා ඇත.

එමෙන්ම වේග පන්දු යවන ලසිත් මාලිංගද ශ්‍රී ලංකා සංචිතයට එක්කර තිබේ.

Related posts

විලියම්සන්ට එල්ල වූ චෝදනාවලින් නිදහස් වෙයි

Mohamed Dilsad

20 යි විස්සේ ජය ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

ශ්‍රී ලංකා 20- 20 පිළ පෙරමුණට

Mohamed Dilsad

Leave a Comment