ක්‍රීඩා

ශ්‍රී ලංකා-බංග්ලාදේශ පන්දු වාර විස්සයි විස්ස තරඟය හෙට

(උදයම්,කොළඹ)  – සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවැත්වෙන තරඟ දෙකකින් සමන්විත පන්දු වාර විස්සයි විස්ස තරඟාවලියේ පළමු තරඟය හෙට ආරම්භවීමට නියමිතය.

තරඟය ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදී පැවැත්වේ.

හෙට තරඟ වදින ශ්‍රී ලංකා සංචිතයෙන් කුසල් මෙන්ඩිස් සහ දිනේෂ් චන්දිමාල් ඉවත් කර ඇති බව වාර්තාවේ.

ඒ වෙනුවට ෂෙහාන් ජයසූරිය සහ තිසර පෙරේරා සංචිතයට කැඳවා ඇත.

එමෙන්ම වේග පන්දු යවන ලසිත් මාලිංගද ශ්‍රී ලංකා සංචිතයට එක්කර තිබේ.

Related posts

විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ජය ග්‍රේස් කණ්ඩායමට

Mohamed Dilsad

කොදෙව්වන් සමඟ අද තරඟ බිමට එන ශ්‍රී ලංකා කණ්ඩායම

Mohamed Dilsad

ටෙස්ට් තරඟාවලියක් සඳහා බංග්ලාදේශ කණ්ඩායම අප්‍රේල් 12 දිවයිනට

Mohamed Dilsad

Leave a Comment