ප්‍රමුඛ පුවත 1

පොලිස්පති පූජිත් ජයසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණයට එයි

(UTV| කොළඹ) – පොලිස්පති පූජිත් ජයසුන්දර මීට ටික වේලාවකට පෙර ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රය වෙත පැමිණියේය.

ඒ තමන් අනිවාර්ය නිවාඩු යැවීමට එරෙහිව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමට පෙනී සිටීම සදහාය.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අද සලකා බැලීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට සහල් හිඟයක් ඇති නොවන බවට ඇමති රිෂාඩ්ගෙන් සහතිකයක්

Mohamed Dilsad

පරිසරය සුරැකීමේ තවත් පියවරක් ඇරඹේ

Mohamed Dilsad

ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙයි…

Mohamed Dilsad

Leave a Comment