ප්‍රමුඛ පුවත 1

උත්සව සමය හේතුවෙන් දිවයින පුරා ආහාර වැටලීම්

(උදයම්,කොළඹ)  – එළඹෙන උත්සව සමය හේතුවෙන් දිවයින පුරා පිහිටි වෙළඳසැල්, හෝටල් සහ ආපනශාලා පරීක්ෂා කිරීම සඳහා පියවර ගන්නැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට උපදෙස් ලබා දෙයි.

ඊයේ සෞඛ්‍ය අමාත්‍යවරයා  සහ  ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකරුවන්ගේ සංගමය අතර පැවති සාකච්ඡාවකදී මෙම උපදෙස් ලබාදී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව ඉදිරියේදී පිටකොටුව ප්‍රදේශයේ මෙන්ම දිවයින පුරා පිහිටි තොග ගබඩා මෙන්ම දුර ගමන් බස් නැවතුම්පලවල පිහිටි ආපනශාලාද පරීක්ෂාවට ලක් කිරීමට නියමිතය.

Related posts

මෙරට මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම පිලිබඳ බ්‍රිතාන්‍යයෙන් රතු එළියක්

Mohamed Dilsad

සරුංගල් යවමින් සිටි ළමයෙකු වගා ළිඳකට වැටී මරුට

Mohamed Dilsad

පොලිස් රාජකාරියට බාධා කළ එජාප මන්ත්‍රිනිය යළිත් රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment