ප්‍රමුඛ පුවත 1

‘ ආවා’ කල්ලියේ බවට සැකකෙරෙන තරුණයින් පස් දෙනෙක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – යාපනයේ මනාපායී ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරින් මියගිය ආවා කල්ලියේ සාමාජිකයා සමග සිටි බවට සැකකෙරෙන තරුණයින් පස් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (21) පොලිස් වෙඩි පහරින් මියගිය ආවා කල්ලියේ සමාජිකයාගේ මල සිරුර යාපනය රෝහලට ගෙනගොස් තිබෙන අතර එහිදි රෝහලට පැමිණ සැකකටයුතු ලෙස හැසිරෙමින් සිටි මෙම සැකකරුවන් 5 දෙනා ඇත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය සැකපල කරන්නේ ඔවුන්ද අදාල ගැටුමට යතුරු පැදිවලින් පැමිණ ඇති බවයි.

පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සියලුම සුරාසැල් වසා දැමීමට නියෝගයක්

Mohamed Dilsad

මන්තී‍්‍ර නාමල්ගේ ඇඟිලි සළකුණු ලබා ගන්නැයි නියෝග

Mohamed Dilsad

ජනාධිපති ඇතුළු පිරිසක් සයින්දමරුදු  ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක

Mohamed Dilsad

Leave a Comment