ප්‍රමුඛ පුවත 1

දිවයින හරහා සුලං තත්ත්වයේ තරමක අඩු වීමක්

(UTV| කොළඹ) – දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල දැනට පවතින තද සුලං තත්ත්වයේ තරමක අඩු වීමක් ජුලි මස 24 දින සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ක පමණ තරමක තද වර්ෂාපතනයක් ඇති විය හැක.

තවද, දිවයිනේ සෙසු ප්‍රදේශ වල වැසි වාර කිකිපයක් ඇතිවේ.

බස්නාහිර, දකුණු, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (40-50)පමණ දක්වාවන තරමක තද සුළං ඇති විය හැකි බව  කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි .

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට විපතට පත් වූවන් වෙත දලයි ලාමා තුමන් සිය ශෝකය පල කරයි

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

පළාත් කීපයකට අදත් තද වැසි හා සුළං

Mohamed Dilsad

Leave a Comment