ප්‍රමුඛ පුවත 1

එජාපය නව සංධානයකින් ජනපතිවරණයට

(UTV| කොළඹ) – එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයකින් ඉදිරි ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට සුදානම්වේ.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ ඔහු අනිවාර්යයෙන්ම එජාප දේශපාලන නියෝජිතයෙකු වන බවයි.

මෙම සන්ධානයක් ගොඩනගන්නේ එක්සත් ජාතික පක්ෂය තවත් හවුල්කාර පක්ෂ රැසක් එක්කර ගෙන බවද අමාත්‍යවරයා සඳහන්දා කළේය.

නව සංධානයට අදාලව අගෝස්තු මස 5 වනදා  කොළඹදී ගිවිසුමක් අත්සන් කරන බවද මහලේකම්වරයා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනාධිපතිගේ කිසිදු ඥාතියෙක් විදේශ සේවයට සම්බන්ධව කටයුතු නොකරයි

Mohamed Dilsad

ළමා ශ‍්‍රමික වයස් සීමාව අවුරුදු 16 දක්වා ඉහළට

Mohamed Dilsad

ගෝඨාට සිංගප්පූරුව බලා පිටත්ව යාමට අවසර

Mohamed Dilsad

Leave a Comment