ප්‍රමුඛ පුවත 1

අර්ජුන මහේන්ද්‍රන්ට වරෙන්තු නිකුත් කරයි .

(UTV| කොළඹ) – මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළව අර්ජුන මහේන්ද්‍රන්ට වරෙන්තු නිකුත් කරන්නැයි නීතිපති ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් ඉල්ලා තිබේ.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටින ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම නඩුවේ පළමු සැකකරු ලෙස නම්කර සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ව අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කරන ලෙසටයි.

එසේම , දස වන සැකකරු ලෙස නම්කර සිටින අජාන් පුංචිහේවා නමැත්තාට සිතාසි නිකුත් කරන ලෙසටද ඉල්ලීම් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

නාමයෝජනා සඳහා විරෝධතා භාර ගැනීම ඇරඹේ [UPDATE]

Mohamed Dilsad

කොම්පඤ්ඤවීදියෙන් කඩු-කිනිසි-හමුදා ඇඳුමට සමාන ඇඳුම්. සැකකරුවෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

ජූලි 1දා සිට වාහන ආනයනයට තිබිය යුතු දේවල්

Mohamed Dilsad

Leave a Comment