ප්‍රමුඛ පුවත 1

පොලිස් නිලධාරීන් 143 දෙනෙකුට ලක්ෂ 40ක ත්‍යාග මුදලක්

(UTV| කොළඹ) – අපරාධ මර්ධනයේදී රාජකාරිය නිසි ලෙස ඉටුකළ කැළණිය කොට්ඨාශයේ පොලිස් නිලධාරීන් 143 දෙනෙකුට සඳහා රුපියල් ලක්ෂ 40 කට වැඩි මුදලක් ත්‍යාග මුදල් ලෙස ප්‍රදානය කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ කැළණිය කොට්ඨාශයේ පොලිස් ස්ථාන, දිසා අපරාධ කොට්ඨාශය සහ පෑලියගොඩ අධිවේගී මුරපොලේ නිලධාරීන්ට මෙලෙස මුදල් ත්‍යාග ප්‍රදානය කෙරුණු බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වමින් ගෝඨා පළ කල අදහස්

Mohamed Dilsad

2018 ඡන්ද හිමි නාම ලේඛනය මහජන ප්‍රදර්ශනයට

Mohamed Dilsad

අනුර සේනානායක යළි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment