ප්‍රමුඛ පුවත 1

විරෝධතාව හේතුවෙන් කොළඹ පුරහල අවට මාර්ගවල රථවාහන තදබදයක්

(UTV| කොළඹ) – අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය මේ වනවිට කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලය අසලින් ආරම්භ කළ විරෝධතා පා ගමනක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම දක්වා පැමිණෙමින් සිටින බව අප වාර්තාකරු පවසයි.

ඒ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පවතින අධ්‍යයන ගැටළුවලට කඩිනම් විසඳුම් ඉල්ලමින්

මෙම විරෝධතාව හේතුවෙන් කොළඹ පුරහල අවට මාර්ගවල රථවාහන තදබදයක්ද හටගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු යුද හමුදාපතිවරයා හමුවීමට සුදානම්

Mohamed Dilsad

නව අමාත්‍ය මණ්ඩලය සඳහා යෝජිත නම් අද පස්වරුවේ ජනපති වෙත…

Mohamed Dilsad

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment