ප්‍රමුඛ පුවත 1

රුහුණු විශ්වවිද්‍යාලයේ පීඨ තුනක් අද යළි විවෘත කෙරේ

(UTV|මාතර) – තාවකාලිකව වසා දැමුණු රුහුණු විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රයේ පීඨ තුනක් අද(17) යළි විවෘත කෙරුණි.

විශ්වවිද්‍යාල පාලනාධිකාරියේ තීරණයට අනුව එම සරසවියේ විද්‍යා පීඨය, පශ්චාත් උපාධි පීඨය සහ සාගර විද්‍යා තාක්ෂණ පීඨය අද දිනයේ විවෘත කරයි.

විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් සහ අනධ්‍යයන සේවකයින් අතර ඇති වූ ගැටුම් හේතුවෙන් රුහුණු විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රය පසුගිය 10 වනදා සිට තාවකාලිකව වසා දැමීමට විශ්ව විද්‍යාල පාලනාධිකාරිය පියවර ගෙන තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මධූෂ් ඇතුලු පිරිස මෙරටට ගෙන්වා ගැනීමට ආරක්ෂක අමාත්‍යංශයෙන් උපදෙස් .

Mohamed Dilsad

නව නීතිපති දප්පුල ද ලිවේරා මහතා ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

Mohamed Dilsad

වාහන ලියාපදිංචි කිරීමේ එක්දින සේවාව තාවකාලිකව අත්හිටුවීමකට

Mohamed Dilsad

Leave a Comment