ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින කමිටුව අද රැස්වේ

(උදයම්,කොළඹ)  – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින කමිටුව අද(28) රැස්වීමට නියමිතය.
එය අද පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වෙන බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  මැයි දින රැළිය මහනුවර ගැටඹේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට කටයුතු සුදානම්කර තිබේ.

Related posts

ජනපති එක්සත් ජාතික පෙරමුණේ නායකයින් අද හමුවීමට සුදානම්

Mohamed Dilsad

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අද යළි රැස්වෙයි

Mohamed Dilsad

පරීක්ෂණ කොමිෂන් සභා සංශෝධන පනතේ කෙටුම්පත ලබන සතියේ පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

Leave a Comment