ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින කමිටුව අද රැස්වේ

(උදයම්,කොළඹ)  – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින කමිටුව අද(28) රැස්වීමට නියමිතය.
එය අද පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වෙන බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  මැයි දින රැළිය මහනුවර ගැටඹේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට කටයුතු සුදානම්කර තිබේ.

Related posts

ඇමති රිෂාඩ්ට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ප්‍රශංසාව(වීඩියෝව)

Mohamed Dilsad

අද සහ හෙට දින වල වැසි තත්ත්වයේ වර්ධනය

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය භාවිත කරමින් ෆේස්බුක් සාදයක් පවත්වන්නට ගිය පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment