ව්‍යාපාරික

තේ දළු මිල පහත වැටෙයි

(UTV – කොළඹ) –  ඒ අනුව මීට මාස කිහිපයකට පෙර රුපියල් 100 කට මිලදී ගත් අමු තේ දළු කිලෝග්‍රෑමයක් මේ දිනවල රුපියල් 80 ක් පමණ මිලක් දක්වා පහළ ගොස් ඇති බව ඔවුහු කියති.

මේ හේතුවෙන් තම ආදායම විශාල ලෙස අඩු වී ඇති බවත්, ඒ අනුව යළිත් තේ දළු මිල ස්ථාවර කිරීමට රජය මැදිහත් විය යුත් බව ඔවුහු පේනවා දෙති.

මේ වන විට තේ දළු මිල 30%කට ආසන්න අගයකින් අඩු වී ඇති බව ශ්‍රී ලංකා තේ මණ්ඩලයෙන් කළ විමසීමකදී පැවසීය.

Related posts

සහල් මෙට්‍ර්ක් ටොන් 75,000 ආනයනය කරලා.

Editor O

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළට

Mohamed Dilsad

මහ බැංකුව බිලියන 330ක ණයක් ඉල්ලයි.

Editor O

Leave a Comment