ප්‍රමුඛ පුවත 1

රජයට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්දයෙන් පරාජයට පත්වෙයි

(UTV| කොළඹ) -ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණු ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 27 කින් අද(11) පාර්ලිමේන්තුවේදී පරාජයට පත්කෙරුණි.

විශ්වාසභංග යෝජනාවට විපක්ෂව ඡන්ද 119 ක් ලැබුණු අතර පක්ෂව හිමිවුණේ ඡන්ද 92 ක් පමණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ඒකාබද්ධ විපක්ෂය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කළේය.

ආණ්ඩුව සමග එක්ව දෙමළ ජාතික සන්ධානය ඡන්දය භාවිත කළේ යෝජනාවට විපක්ෂවය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සමූපකාරය ඩිජිටල් යුගයට පිවිසිය යුතුයි – අමාත්‍ය රිෂාඩ් බදියුදීන්

Mohamed Dilsad

අගමැති දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය වැඳ පුදා ගනී

Mohamed Dilsad

මෙරට ඉතිහාසයේ දිගම ඡන්ද පත්‍රිකාව මෙවර

Mohamed Dilsad

Leave a Comment