ප්‍රමුඛ පුවත 1

ඉන්ධන මිල පහල බැස්සත් ත්‍රීරෝද රථ ගාස්තුවේ වෙනසක් නෑ

(UTV| කොළඹ) – පෙට්‍රල් ලීටරයක මිල තවත් රුපියල් තුනකින් අඩු වුවහොත් ත්‍රීරෝද රථයක කිලෝමීටරයට අයකරන ගාස්තුව ද රුපියල් 10 කින් පහළ දැමීමට පියවර ගන්නා බව ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ජාතික ත්‍රීරෝද රථ සම්මේලනය පවසයි.

පෙට්‍රල් ලීටරයක් රුපියල් දෙකකින් පමණක් අඩුකිරීම ගාස්තු සහනයක් දීමට ප්‍රමාණවත් නැතැයි එහි සභාපති සුනිල් ජයවර්ධන මහතා සදහන් කළේය.

ඉන්ධන මිළ සුත්‍රයට අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 02 කින්ද ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 05 කින්ද සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 05 කින්ද ඊයේ (10) මධ්‍යම රාත්‍රීයේ සිට මිළ අඩු කෙරුණා.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අමාරි විජේවර්ධනට මොකද වෙන්නේ?

Mohamed Dilsad

කොරෝනා වෛරසය ආසාදනය තවත් රෝගීයෙක් සුවය ලබයි

Mohamed Dilsad

සහරාන්ගේ තවත් සගයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment