ප්‍රමුඛ පුවත 1

අමාරි විජේවර්ධනට මොකද වෙන්නේ?

(UTV| කොළඹ) – බ්‍රිරිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් අමාරි විජේවර්ධන මහත්මිය ඉදිරියේදී සිය තනතුරෙන් ඉවත්වීමට සුදානම් බව වාර්තාවේ.

විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කලේ ඇය සිය කැමැත්තෙන් එම තනතුරෙන් ඉවත්වීමට සුදානම් බවයි.

ඒ අනුව ඇය මාර්තු 31 වනදා බ්‍රිරිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් තනතුරෙන් ඉවත් වීමට සුදානමෙන් සිටී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආපදාවට ලක්වූ O/L සිසුන්ට දැනුම් දීමක් [VIDEO]

Mohamed Dilsad

ප්‍රදේශ රැසක විදිලිය බිඳ වැටෙයි

Mohamed Dilsad

උඩරට මැණිකේ පීලි පනී

Mohamed Dilsad

Leave a Comment