ප්‍රමුඛ පුවත 1

හෙට අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාව කෝප් කමිටුට හමුවට කැඳවයි

(UTV| කොළඹ) – මහපොළ අරමුදල යටතේ පැවති ලංකාවේ ප‍්‍රධානම තොරතුරු තාක්ෂණ උපාධි පිරිනමන ආයතනය වන මාළඹේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය පෞද්ගලිකරණය සම්බන්ධයෙන් කරුණු විමසීමට, අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතාව හෙට (12) පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට කැඳවීමට එම සභාව තීරණය කර ඇත.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා කෝප් කමිටුට හමුවට කැඳවන්නේ අගවිනිසුරු නිලය අනුව නොව මහපොළ ශිෂ්‍යත්ව අරමුදලේ සභාපතිවරයා ලෙස එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු සුනිල් හදුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දිස්ත්‍රික්ක කිහිපයක ඩෙංගු මර්ධන වැඩසටහන්

Mohamed Dilsad

‘අතකොටා’ ට වසර 24 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම වේ

Mohamed Dilsad

කොරෝනා වැළදුණු බවට සැක කාන්තාවන් දෙදෙනා ගැන තවදුරටත් පරීක්ෂණ

Mohamed Dilsad

Leave a Comment