ප්‍රමුඛ පුවත 1

මොරටුව විශ්ව විද්‍යාලයේ හදිසි ගින්නක්

(UTV| කොළඹ) – මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය තුළ හදිසි ගින්නක් හටගෙන ඇතැයි මොරටුව මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය සදහන් කළේය.

ගින්න ඇති වන අවස්ථාවේදී සිසුන් කිහිපදෙනෙකු එම ස්ථානයේ සිට ඇතත් ඔවුන් පිටතට පැන දිවි බේරාගෙන ඇත.

බැටරි කිහිපයකින් විදුලිය කාන්දු වී මෙම ගින්න හටගෙන ඇතැයි ගිනි නිවීම් ඒකකයේ නිලධාරීන් පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හිටපු ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්…

Mohamed Dilsad

ඉන්දියාවෙන් මිදි ආනයනය කිරීම තාවකාලිකව නවත්වයි..

Mohamed Dilsad

ඩෙංගු වසංගත තත්ත්වයක් ඇතිවීමේ අවධානය ඉහළට

Mohamed Dilsad

Leave a Comment