ප්‍රමුඛ පුවත 1

මොරටුව විශ්ව විද්‍යාලයේ හදිසි ගින්නක්

(UTV| කොළඹ) – මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය තුළ හදිසි ගින්නක් හටගෙන ඇතැයි මොරටුව මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය සදහන් කළේය.

ගින්න ඇති වන අවස්ථාවේදී සිසුන් කිහිපදෙනෙකු එම ස්ථානයේ සිට ඇතත් ඔවුන් පිටතට පැන දිවි බේරාගෙන ඇත.

බැටරි කිහිපයකින් විදුලිය කාන්දු වී මෙම ගින්න හටගෙන ඇතැයි ගිනි නිවීම් ඒකකයේ නිලධාරීන් පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පොල් සඳහා පැනවූ උපරිම සිල්ලර මිල ඉවතට

Mohamed Dilsad

නව අගමැතිට එරෙහි පෙත්සම සලකා බැලීම අද

Mohamed Dilsad

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ දරුවන්ට මෙරට අධ්‍යාපනය ලැබීමට වැඩපිළිවෙලක්…

Mohamed Dilsad

Leave a Comment