ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර රත්‍රං ජාවාරමක තොරතුරු

(උදයම්,ඉන්දියාව) –  නීතිවිරෝධීව  ශ්‍රී ලංකාවේ සිට  මුහුදු මාර්ගයෙන් රැගෙන ආ බවට සැක කෙරෙන රත්‍රං කිලෝග්‍රෑම් 16.32 ක් දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ රාමනාදපුරම් වෙරළාසන්නයේදී ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගැනේ.

මෙම රන් තොගය රාමනාදපුරම් – තොන්ඩි වෙරළ ප්‍රදේශයේ සිට වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී අත්අඩංගුවට ගෙන ඇති අතර එහි රියදුරුද පොලිස් භාරයට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

Related posts

කිලිනොච්චි අනතුරකින් දෙදෙනෙකු මරුට

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන ඉහළට

Mohamed Dilsad

ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනිය පැහැරගැනීම ගෙතූ කතන්දරයක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment