ප්‍රමුඛ පුවත 1

මාධ්‍යවේදී උපාලි තෙන්නකොන්ට පහරදිමේ සිද්ධියේ අත්අඩංගුවට ගත් බුද්ධි නිලධාරී රිමාන්ඩ් (update)

(UTV| කොළඹ) – ප්‍රවීණ මාධ්‍යවේදී උපාලි තෙන්නකොන් මහතාට පහර දිමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බුද්ධි අංශ කොස්තාපල්වරයාව ජුලි 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය අද (08) නියෝග කළේය.

 

…………………………………………………………………………………………

මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් බුද්ධි නිලධාරීයෙක් CID අත්අඩංගුවට

ප්‍රවීණ මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට පහර දීමේ සිද්ධියකට අදාළව යුද හමුදා බුද්ධි නිලධාරී ලලිත් රාජපක්ෂ යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

උපාලි තෙන්නකෝන් මහතා ගමන් ගත් වාහනයේ ඇගිලි සළකුණු සමඟ මෙම නිලධාරියාගේ ඇගිලි සළකුණු ගැලපෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තහවුරු කර ගැනීමෙන් පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

ඒ අනුව මෙම සැකකරු අද (08) ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නිදහස් දිනය වෙනුවෙන් අද සහ හෙට වසා තැබෙන මාර්ග මෙන්න

Mohamed Dilsad

ලබන 7 වැනිදා පාර්ලිමේන්තුව කැඳ වීමට සුදානම්

Mohamed Dilsad

ශ්‍රේෂ්ඨාධිකරණ අතුරු තහනම් නියෝගය දෙසැම්බර් 10 තෙක් දීර්ඝ කරයි

Mohamed Dilsad

Leave a Comment