ප්‍රමුඛ පුවත 1

මර්වින් සිල්වා නව පක්ෂයක් ඇරඹීමට සුදානම්

(උදයම්,කොළඹ)  –  හිටපු අමාත්‍යවරයෙකු වන මර්වින් සිල්වා මහතා නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට සුදානම් වෙයි.

මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ(26) කොළඹ දී පැවැත්විණ.

මෙහිදී මර්වින් සිල්වා මහතා කියා සිටියේ තරුණයින් වෙනුවෙන් ඉදිරියේදී නව දේශපාලන පක්ෂයක් ආරම්භ කරන බවය.

යුගයේ අවශ්‍යතාවය මත මෙලෙස නව දේශපාලන පක්ෂයක් ආරම්භ කරන බව ඒ මහතා කියා සිටියේය.විශේෂයෙන් අල්ලසට, දූෂණයට හෝ වරප්‍රසාදවලට එම පක්ෂය තුළ ඉඩක් නොමැති බවද හිටපු අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

Related posts

ජල සම්පාදන සේවකයින් අදත් වර්ජනයේ

Mohamed Dilsad

විශ්වවිද්‍යාල ප්‍රවේශයට ඉල්ලුම් කිරිමේ කාලය දිර්ඝ කෙරේ..

Mohamed Dilsad

එක්සත් ජාතික පක්ෂයේ නව ප්‍රධාන විධායක නිලධාරී පත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment