ප්‍රමුඛ පුවත 1

මීගමුවේ ප්‍රදේශ කිහිපයකට ජලය අත්හිටුවයි.

(UTV| කොළඹ) – බම්බුකුලිය ජල පවිත්‍රාගාරයේ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් මීගමුව ඇතුළු ප්‍රදේශ රැසකට අද (03) රාත්‍රී 12.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව ජල සැපයුම අත්හිටුවා ඇත්තේ මීගමුව මහ නගර සභා බල ප්‍රදේශය, කොච්චිකඩේ, දූව, පිටිපන, බාසියාවත්ත, දුන්ගල්පිටිය, පමුණුගම, කටාන, කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපය, කටුනායක ගුවන්තොටුපොළ සහ කටුනායක ගුවන් හමුදා කඳවුර ප්‍රදේශවලටයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රුපියල් අසූ නව ලක්ෂ තිස් දහසක් වටිනා සෞදි රියාල් තොගයක් රේගුව භාරයට

Mohamed Dilsad

දක්ෂිණ අධිවේගයේ බස් ගාස්තු සංශෝදනය කෙරේ

Mohamed Dilsad

තවත් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන ‘ඕලුමරා’ අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment