ප්‍රමුඛ පුවත 1

හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයට

(UTV| කොළඹ) – සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක, හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා ප්‍රකාශයක් ලබාදීමට අද (02) පෙරවරුවේ පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයට පැමිණ තිබේ.

පොලිස් මූලස්ථානයේ පිහිටවනු ලැබූ පැමිණි ඒකකයට ලැබුණ පැමිණිල්ලක් සංවිධානාත්මක අපරාධ නිවාර්ණ කොට්ඨාසයට යොමුකර තිබුණ අතර එහි විමර්ශන කටයුතු වෙනුවෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට මෙසේ මන්ත්‍රීවරයා කැඳවා ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ මේරි පෝලන්ඩ් අතර සාකච්ඡාවක් [PHOTOS]

Mohamed Dilsad

ජාතික සේවක සංගමය ඉදිරිපිට පුද්ගලයෙක් ගිනි තබාගනී…

Mohamed Dilsad

ඥාණසාර හිමියන්ට දඩුවම් නියම කිරීම අද

Mohamed Dilsad

Leave a Comment