ප්‍රමුඛ පුවත 1

හිටපු ජනපති අද බරපතල වංචා හා දූෂණ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසම හමුවට

(උදයම්,කොළඹ) – හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද(24) බරපතල වංචා හා දූෂණ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතය.
පසුගිය 16 වනදා හිටපු ජනාධිපතිවරයා ජනපති කොමිසම හමුවට කැඳවා තිබුණි.නමුත් එදිනට පැමිණිය නොහැකි බව ඔහු විසින් කොමිසම වෙත දැනුම් දෙන ලදී.
ඒ අනුව අද මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටිනු ඇත.
පසුගීය ජනාධිපතිවරණ සමයේ මැතිවරණ දැන්වීම් විකාශන වෙනුවෙන් රූපවාහිනි සංස්ථාවට අය විය යුතු මුදල් නොගෙවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයක් පිළිබඳ මෙහිදී ප්‍රකාශයක් ලබාදීමට නියමිතය.

Related posts

2018 පොදුරාජ්‍ය මාණ්ඩලීය ව්‍යාපාරික සමුළුවට ශ්‍රි ලංකාව සූදානම්

Mohamed Dilsad

ගල් කැඩීමේ බලපත්‍ර හිමි පිරිස්වල ඉල්ලීම් ජනපතිගේ අවධානයට

Mohamed Dilsad

ගිනි අවි සහ උණ්ඩ සමඟ හමුදා සෙබලෙකු සහ හමුදා සිවිල් සේවකයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment