ප්‍රමුඛ පුවත 1

කල්මුණේ දී හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන යටතේ සිදුකළ මෙහෙයුමකට අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් 6 දෙනෙකු කල්මුණේ දී අත්අඩංගුවට ගත් බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ මෙම සැකකරුවන් සතුව තිබී හෙරොයින් මිලිග්‍රෑම් 300 ක් සහ ගංජා ග්‍රෑම් 752 ක් අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය සමන්තුරේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

දේශපාලනයෙන් තොර බුද්ධි අංශයක් ගොඩනගනවා – සජිත් ප්‍රේමදාස [VIDEO]

Mohamed Dilsad

නාලක ද සිල්වා අදත් CID එයි

Mohamed Dilsad

කුවේට්හිදී හිරිහැරවලට මුහුණ දුන් ශ්‍රී ලාංකික කාන්තාවන් 30 ක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment