ප්‍රමුඛ පුවත 1

දංකොටුව සති පොළ ගැන මාරවිල අධිකරණයෙන් තීන්දුවක්

(UTV| කොළඹ) – සියළුම ජාතීන්ට අයත් වෙළෙන්දන්ට දංකොටුව සති පොළ භූමීය වෙළදාම් කරන්න ඉඩ දෙන්නැයි මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය අද (28) වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වෙත නියෝග කළේය.

පවතින වතාවරණය සැලකිල්ලට ගනිමීන් මුස්ලිම් ජාතික වෙළෙන්දන්ට දංකොටුව සති පොළ භූමීය තුළ වෙළදාම් කිරිම තාවකාලකව වළක්වමීන් වෙන්නප්පුව ප්‍රාදේශීය  සභා සභාපතිවරයා නියෝගයක් නිකුත් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අනුරුද්ධ පොල්ගම්පලගේ පත්වීම අවලංගුයි

Mohamed Dilsad

පාර්ලිමේන්තු ගැටුමට සම්බන්ධ මන්ත්‍රීවරුන්ට සිදුවන දේ…

Mohamed Dilsad

අග්‍රාමාත්‍යවරයා ඉන්දීය කොන්ග්‍රස් පක්‍ෂ සභාපතිනිය හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment